




Welcome To Sooriya Curtains!
Continuing our service for over 25 years, with the unwavering support of our trained staff, we have been able to provide the most efficient and quality service to our customers throughout the island. Starting from a single customer, our company has now managed to serve over 4000 customers. Also our company, which started with the design and installation of curtain, now covers a wide range of all home and corporate cushioning and upholstering activities.
Our service is not limited to one transaction, we move towards a long-term customer relationship. Contact our customer service department today for a more friendly and efficient service.
- All
- Home Curtain
- Office Curtain
- Hotel Curtain
- Cushioning
- Accessories
done
jobs
Happy
Clients
(y) Experience
in field
Designs
Selections
FREQUENTLY ASKED QUESTIONS
If you need help, we have a list of frequently asked questions and answers. We strive to give you the best buying experience possible. Click a question below to view the answer.
සූරියා කර්ටන් වසර 25 කට අධික කාලයක් මුළුල්ලේ අඛණ්ඩව සේවයේ නිරත වෙමින්, වඩාත් ගුණාත්මක සේවයක් පාරිභෝගික ප්‍රජාව වෙත පිරි නැමීම.
සූරියා කර්ටන් හි සේවය මේවන විට නිවාස, ආයතන , හෝටල් , බැංකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදී පවතින අතර රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකම ආවරණය කරනු ලැබේ.
අප ආයතනය මේවන විට කර්ටන් නිර්මාණය හා සවිකිරීමට අමතරව සියලුම ගෘහස්ත හා ආයතනික කුෂන් කටයුතු ඇතුළුව, කර්ටන් ආශ්‍රීතව සියලුම අමුද්‍රව්‍ය විකිණීමේ ක්‍රියාවලියේ ද නිරතව සිටින්නෙමු.
ඔබගේ ඇණවුම ඍජුවම අපට භාර දෙන අවස්ථාවකදී හෝ කිලෝමීටර 05 ක් ඇතුලත පිහිටි ස්ථානයක් සදහා කිසිදු මුදලක් අධීක්ෂණය හා මිනුම් සදහා අයකරනු නොලැබේ.
පාරිභෝගික භවතුන්ගේ රුචි අරුචිකම් නිසි ලෙස හදුනා ගනිමින් වඩාත් ගුණාත්මක ලෙස සේවය සැලසීම අපගේ අරමුණයි. එම ගුණාත්මක සේවය තුල පිහිටා සිටිමින් ලබාදිය හැකි උපරිම සාධාරණ මිළ ගණන් අප විසින් ඔබ වෙත ලබා දෙන්නෙමු.
